පාස්කු ප්‍රහාරය සම්බන්ධව කාදිනල් හිමි දැඩි තීරණයක් ගනී

පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තරයට ගෙන ඒමේ හැකියාව සොයා බලන බව ශ්‍රී ලංකා කතෝලික සභාවේ ප්‍රධානී, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

“අපේ ජනතාවට සාධාරණයක් අපේ අයගෙන් ඉටුකර දීමට අපි අපේ උපරිමයෙන් උත්සාහ කළා. එහෙත්, මේ සියලු උත්සාහයන් අසාර්ථක වී තියෙනවා. නමුත් ජාත්‍යන්තරයට යාමේ හැකියාවන් ගවේෂණය කිරීමට. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට යන එකත් එහෙමයි.

මෙම නඩුව ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාව සමඟ සබඳතා පවත්වන ප්‍රබල රටවල් වෙත ද එම ව්‍යාපාරය ළංවන බව කාදිනල් හිමි පැවසීය.

කතෝලික සභාව යනු ලොව පුරා සබඳතා ඇති ජාත්‍යන්තර සංවිධානයක් බවත්, තමන් කාදිනල්වරයා ලෙස තම සහෝදර කාදිනල්වරුන් සමඟ මෙම නඩුව විභාග කරන බවත් උන්වහන්සේ පැවසූහ.

දේශීය වශයෙන් යුක්තිය ඉටුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බැවින් ඉහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය නොකළ නමුත් එය එසේ නොවන බව පෙනෙන බවද උන්සවහන්සේ කීහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
84
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාර ලැජ්ජා වෙන්න ඕනේ මේවට - පොර ටෝක් දුන්නනේ
06:00
Video thumbnail
අත්අඩංගුවට ගත් ළමුන් 8459 අතර ගැහැණු ළමුන් 161ක් - නි.පොලිස්පතිගෙන් හෙළිදරව්වක්
09:13
Video thumbnail
කඩේ ඇතුලට රිංගලා ෆෝන් එකක් උස්සගෙන ගිය හැටි
00:55
Video thumbnail
වැරදි පැත්තෙන් ඇවිල්ලා හප්පලා පැනලා ගිය ත්‍රී රෝදය රථය
01:57
Video thumbnail
හරිනිගේ ජීවිතේ ඉතා ලස්සනයි - කුරුදුවත්තේ වගේ ජීවත් වෙන්නේ..අපි කුහක නෑ අනේ
07:29
Video thumbnail
ගංජා ගහපු රියදුරන් 3ක් සහ අයිස් ගහපු කොන්දොස්තරවරයෙක් කොටුවෙයි
01:13
Video thumbnail
G.L.පීරිස්ගේ ගෙදර දුවන්න ලෑස්ති වෙන්න එපා..ආණ්ඩුවේ නිලධාරින් අයින් වෙන්නේ බලපෑම් නිසාද ?
03:08
Video thumbnail
අදත් තනියෙන්ම උසාවියට ආ යෝෂිත සද්දේ නැතුව පිටව ගිය හැටි
00:55
Video thumbnail
බැස්ල්ගේ පැමිණීම ගැන නලින්ද කට අරියි - ජාත්‍යන්තර පොලිසියෙන් හරි හොයලා දෙයි
01:57
Video thumbnail
බුද්ධිය නැති නිසයි එරංග එහෙම ප්‍රකාශ කරන්නේ - වියරු වැටිලා ඉන්නේ
05:19