රු.5000 දීමනාව හිමිවන අලුත්ම පිරිස මෙන්න

රජයේ සේවකයන් සඳහා ලබාදීමට යෝජිත රුපියල් පන්දහසේ මාසික දීමනාව රජය සතු ව්‍යවසායන්හි අනෙකුත් සේවකයන්ට ලබාදීමට කටයුතු කරනවා.

ඒ අනුව සංස්ථා සහ ව්‍යස්ථාපිත මණ්ඩල සේවකයන්ට ද මෙම දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය භාණ්ඩාගාර ලේකම්වරයා විසින් මේ වනවිට යවා තිබෙනවා.

මේ මාසයේ සිට ලබාදීමට නියමිත එම රුපියල් පන්දහසේ දීමනාව අර්ධ රාජ්‍ය සේවකයන්ට හිමිවන්නේ ඒවායේ අධ්‍යක්ෂ මණ්ඩලවල තීරණ අනුවයි.

ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල විසින් අදාළ ආයතන වෙත යැවූ චක්‍රලේඛයේ සඳහන්.

ඒ අනුව වැටුප් රහිත නිවාඩු යටතේ සිටින සේවකයන්ට එම දීමනාව හිමි නොවන අතර, අර්ධ වැටුප් නිවාඩු ලබා සිටින සේවකයන්ට හිමිවන්නේ අදාළ දීමනාවෙන් සියයට 50 ක් පමණයි.

එමෙන්ම දෛනික වැටුප් ලබන සේවකයන්ට රුපියල් පන්දහසේ දීමනාව හිමිවන්නේ ඔවුන් නියමිත සියලු දිනයන්හිදී රාජකාරියට වාර්තා කළ විට වන අතර, එසේ නොවන අවස්ථාවන්හි දී වැඩකළ දිනවලට සමානුපාතික දීමනාවක් ඔවුන්ට හිමිවනු ඇති.

  1. රටේ වැඩ කරන වේලාවන් 4/3කට වඩා නිකන් ඉන්න වැඩි පිරිසකට දෙන්න ඕන හැම මගුලක්ම දෙනවා හැබැයි තමන්ට ලැබෙන පඩියට දෙගුණයක් වැඩ කරන පෞද්ගලික අංශයේ රට ඉදිරියට අරගෙන යන්න දායකත්වය දක්වන්න අයට නම් කිසිදු රජයක් මගින් මෙතෙක් සාධාරණ යක් ඉටු කර නැත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
නාමල්ව බේරාගන්න ජිනීවා ගියා මිලින්ද ලෝකෙටම ඇහෙන්න කිව්ව දේ..
01:39
Video thumbnail
"හිර කූඩුවේ ඉද්දි හරි නාමල් පුතාව ජනාධිපති කරනවා" - 12 වැනිදා රැළියට එනවා කියලත් කියන්න"
00:16
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43