නාමල්ගෙන් සෑම පුරවැසියෙකුටම හිමිවන්න යන සුපිරි අවස්ථාවක්

ඩිජිටල් ජාතික හැදුනුම්පත නිකුත් කිරීමෙන් පසු සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් හදුන්වා දීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජංගම දුරකථනය මගින් මුදල් ගෙවීම සදහා මහ බැංකුව විසින් හදුන්වා දෙන LANKA QR කේතය ගම්පහ ජනගත කිරීමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, විභාග සහතික ඇතුළු තමන්ගේ අත්‍යවශ්‍යය පෞද්ගලික ලිපි ලේඛණ තමන්ගේ ජංගම දුරකථනයේ “ඩිජිටල් පසුම්බියක” තබාගෙන අවශ්‍ය මොහොතක ඉදිරිපත් කිරීමට එමගින් හැකියාව ලැබෙන බව ඔහු පවසයි.

මාස 30 ක කාලයක් තුළ එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඇමතිවරයා සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48