පෙබරවාරි මාසයේ එන ඊළඟ අර්බුය

ලබන පෙබරවාරි මස වන විට ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල ඩොලර් සියයට ආසන්න විය හැකි බවට ඉන්ධන පිළිබඳ විශේෂඥයෝ අනාවැකි පළ කරනවා.
යුරෝපයට බලපාන සීත ඍතුව නිසා ඒ රටවල ඉන්ධන භාවිතය ශීඝ්‍ර ලෙස වැඩිවීම මීට එක් ප්‍රධාන හේතුවක් බව එම විශේෂඥයෝ පෙන්වා දෙනවා.  ගෙවුණු සතියේ ද බොර තෙල් බැරලයක මිල ඩොලර් 87 දක්වා ඉහළ ගිය අතර එම වැඩිවීම වසර හතරහමාරකට පසු වාර්තා වූ ඉහළ ම අගය බව වාර්තා වේ.  මේ අනුව ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල අසීමිත ලෙස ඉහළ ගියහොත් ලබන පෙබරවාරි වන විට මෙරටේ දැඩි ඉන්ධන අර්බුදයක් හට ගන්නා බව ද විශේෂඥයෝ පෙන්වා දෙයි.  ඩොලර් අර්බුදය හමුවේ මිරිකී ඇති මෙරට ආර්ථිකයට මේ තත්ත්වයෙන් බාධා ඇති වූවොත් ඉහළ යන ඉන්ධන මිල හමුවේ මෙරට ඉන්ධන මිල වැඩි නොකළහොත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අසීමිත ලෙස පාඩු ලැබිය හැකි බව ද එම විශේෂඥයෝ වැඩිදුරට ත් අවධාරණය කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
03:08
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18