විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

2021 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයැදුම්පත් භාර ගැනීම පෙබරවාරි 3 වන දා දක්වා දීර්ඝ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය ජනවාරි 20 වන දා එම අයැදුම් පත්‍ර භාර ගැනීම අවසන් වීමට නියමිතව තිබිණි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk ට පිවිස හෝ www.onlineexams.gov.lk/eic වෙත හෝ දෙපාරේතමේන්තු නිල ජංගම දුරකතන යෙදවුම වන Exams Sri Lanka වෙත හෝ පිවිස ඒ සඳහා අයැදුම් කළ හැකි ය.

මේ අතර, 5 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග කටයුතු මෙන් ම කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් විභාග සහතිකපත් නිකුත් කිරීමේ එක් දින සේවය තාවකාලිකව අත්හිටුවා ඇත.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජනවාරි 24 වන දා සිට නැවත දැනුම් දෙන තුරු සහතික පත් නිකුත් කිරීමේ එක් දින සේවාව තාවකාලිකව අත්හිටුවා ඇති බව ය.

සහතික පත්‍ර නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමයට හෝ ඊමේල් ඔස්සේ පමණක් සිදු කිරීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

fb74b7d7c4c9f901130f5808f71b1a23b8daa76a
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමටත් කිරි දුන්න මහින්දගේ පුතා 2029 දී එන්න යන්නේ - නාමල දැන් පිපීගෙන එන්නේ
04:01
Video thumbnail
අමාරුවෙන් අදත් අධිකරණයට ආපු ඩේසි ආච්චි....
00:33
Video thumbnail
සුපිරි රිය ගි# තිබ්බ සිද්ධිය ගැන මව හෙළිකළ දේ - පර්චස් 6යේ ගෙදර සර්ට ලියලා දෙන්න කියලා බලපෑම්
05:42
Video thumbnail
රාජපක්ෂ පවුලේ සෙට් එකට ආණ්ඩුවෙන් රතු එළි - නාමල් ලොක්කෝ පමාවී හෝ ඔයාලා ළඟට එනවා
05:34
Video thumbnail
ජනතාව තෘප්තිමත් වන නායකත්වය ජනපති අනුරව - ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත 62.8%ක්
08:06
Video thumbnail
නුවන් බැල්ලන්තුඩාවගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ප්‍රභාලා ගාව දණ#හපු අය තමයි මේ
17:14
Video thumbnail
"රටම එකට" ජාතික මෙහෙයුම විශේෂ මාධ්‍ය සාකච්ඡාව
00:00
Video thumbnail
දෙදරු පියෙකුගේ නිසල සිරුරක් හෝමාගම ඇලකින් හමුවෙයි - ඝා##නයක්ද යන්න තවමත් සැකයක්
01:50
Video thumbnail
ගගේයායෙන් හමුවූ අරුම පුදුම පොල් ගෙඩිය - "අවු:70 වෙනවා කවදාවත් මෙහෙම ගෙඩියක් දැකලා නෑ"
02:12
Video thumbnail
අගමැතිනිය කට්ටිය වට කරගෙන ගැම්මට යළි දිවයිනට එන හැටි
00:46