කොවිඩ් වසංගතය හමුවේ රට සංවර්ධනයට අහිමිවූ වසර 02 ක කාලය ජනාධිපතිවරයාට ලබාදීම සහ පාර්ලිමේන්තු කාලය තවත් වසර 02 කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය යෝජනා කරනවා.
අද පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනුයි ඇය මේ බව කියාසිටියේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10














