Empty Ad
Empty Ad
 Empty Ad

සෞඛ්‍ය අංශවලින් රතු එළියක්

රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ජනවාරි මාසය තුළ පමණක් මේ දක්වා ඩෙංගු රෝගීන් 5,000 ඉක්මවා හඳුනාගෙන ඇතැයි  වාර්තා වෙයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ, නිමංකා පනිලහෙට්ටි මහත්මිය ප්‍රකාශ කළේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 60ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?