ඇමති සරත්ට කොවිඩ් ආසාදනය වෙයි

මහජන ආරක්ෂක අමාත්‍ය රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතා ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වනවා.

අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පීසීආර් පරීක්ෂාවක දී අමාත්‍යවරයා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.

අමාත්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලට ඇතුළත් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්