කැලණිතිස්ස බලාගාරයේ විදුලිය ජනනය නොකිරීම හේතුවෙන් අද (19) පස්වරු 2.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුල දිවයින පුරා විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.
විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි පැවසුවේ කැලණිතිස්ස විදුලිබලාගාරයට අද පස්වරු 5.00ට ඉන්ධන ලබාදීම සිදුකරනු ලබන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2