ඉන්දියාවෙන් ඉන්ධන ගැන සුබ පණිවිඩයක්

හදිසි ඉන්ධන මිලදීගැනීම සඳහා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකමක් ලබාදීමට එකඟ වී ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා විසින් මේ බව මෙරට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වෙත ලිපියකින් දැනුම් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?