විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්

දැවි තෙල් නොමැතිව සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන කටයුතු නතර වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමිනි මහතා පැවසුවේ අද දිනයේ රට තුළ විදුලිය කප්පාදුවක් නොකර සිටීමට උත්සාහ කරන බවයි. ඒ අනුව මේ වන විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මෙට්‍රික් ටොන් 900ක් සැපයීම ආරම්භ කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?