ඝාතනය වූ ප්‍රියන්තගේ බිරිඳට පාකිස්තානයෙන් යුතුකම් ඉටු කරයි – ලැබෙන්න යන දේ මෙන්න

පාකිස්තානයේ සියල්කොට්හිදී පහර දී ඝාතනය කරනු ලැබූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිය හට පාකිස්තානයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම අදාළ සමාගම විසින් වසර 10ක කාලයක් සදහා වැටුප ලබා දීමට පොරොන්දු වූ අතර එහි පළමුවන්න ලෙස ඩොලර් 1667ක මුදලක් ඇගේ ගිණුමට බැර කොට ඇති බව වාර්තා වෙනවා.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ට්විටර් පණිවඩුයක් තබමින් මේ බව සනාථ කර තිබුණා. ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ බිරිඳගේ ගිණුමට ඇමරිකානු ඩොලර් 100,000ක් ලබා දීමට පියවර ගැනීම සම්බන්ධයෙන් පකිස්තානු ව්‍යාපාරික ප්‍රජාවටත් වසර 10ක් සඳහා මාසිකව ඔහුගේ වැටුප ලබා දීම සම්බන්දයෙන් රාජ්කෝ සමාගමටත් පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ප්‍රසාදය පළ කරන බව එම ට්විටර් පණිවුඩයේ සඳහන් වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
98
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45