වෙන්නප්පුවේ දේවස්ථානයකින් ඇදහිය නොහැකි දෙයක් හමුවෙයි – දහස් ගණන් ජනයා ඇදෙයි

වෙන්නප්පුව, බෝලවත්ත පරලෝක රාජේශ්වරියගේ දේවස්ථානයේ ඉදිකිරීම් කටයුත්තකදී වසර සිය ගණනක් පැරණි බවට සැක කරන සොහොන් ගැබක් හමු වී ඇති බව වාර්තා වෙනවා.
ඊයේ දහවල් මෙම සොහොන් ගැබ මතුව ඇති අතර එම අස්ථාවේ සිට මෙය දැක බලා ගැනීම සඳහා දහස් ගණනක ජනතාවක් දේවස්ථානය වෙත පැමිණෙමින් සිටින බව ද වාර්තා වේ. මේ සිදුවීම වන අවස්ථාවේ මීසම් පාලක පියතුමා ඇතුළු දායක සභාවේ කීප දෙනෙකු සිට ඇත්තේ මහනුවර වන අතර ඒ අවස්ථාවේදී ම හලාවත වැඩබලන රදගුරු හා මහනුවර රදගුරු අතිඋතුම් වැලන්ස් මෙන්දීස් හිමිපාණන්ට දැනුම් දී තිබේ.  මේ වන විට මේ දේවස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.  එමෙන් ම, මේ පිළිබඳව කතෝලික සභාවට හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට දැනුම් දී ඉදිරි පියවර ගන්නා බව මීසම් පාලක නෙවිල් සෙබස්තියන් පියතුමා වැඩිදුරට ත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
293
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
00:00
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට 100mm ඉක්මවූ තද වැසි..කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:46
Video thumbnail
මැල්ලවගෙදර පාලම කැඩි යයි..මීගමුව - මීරිගම මාර්ගයේ රථවාහන ධාවනයටත් බාධා
01:58
Video thumbnail
මහ වැස්සෙන් පන්නල නගරයට වෙලා තියෙන දෙයක්..ප්‍රදේශයම ජලයෙන් යටවෙලා ගිහින්
01:45
Video thumbnail
රට ඉඳන් ලංකාවට ඇවිත් ගෙදර යද්දී බිහිසුණු අනතුරෙන් එළොව ගිහින්.."ගහේ වැදිලා කැරකිලා ගිහින්"
02:23
Video thumbnail
"ඔළුවට උඩින් වතුර ගහනවා"කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයත් යටවෙලා - වාහනවලටත් යන්න බෑ
02:18
Video thumbnail
කඩා හැලෙන මහ වැස්ස හමුවේ කොළඹ නගරයේ තත්ත්වය..මුහුදත් රළු ස්වාභවයක්
01:45
Video thumbnail
මහ වැස්සෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
01:12
Video thumbnail
අඹුසැමි යුවලක් බිහිසුණු අයුරින් එළොව යවලා.."බලන් ඉන්නේ මොන මඟුලකටද "
02:35
Video thumbnail
ජනාධිපතිගේ නට් බුරුල් වෙලා ද..?
10:49