බිත්තිවල චිත්‍ර ඇදපු තරුණයින්ට ජනපති කළ ආරාධනය

හරිත කෘෂිකර්මය, කාබනික පොහොර වලට ලඝු කිරීම හරිත කෘෂිකර්මය අසාර්ථකවීමට හේතුවක් වූ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය ඉවත්ව නොමැති බවයි 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති වරයා ප්‍රකාශ කළේ.

2022 වසරේ ආහාර සුරක්ෂිතාව වෙනුවෙන් කටයුතු කළ යුතු වසරක් බවද වගා කළ හැකි සෑම ඉඩමක්ම වගා කිරීමට යොදා ගත යුතු බවද ජනපතිවරයා සඳහන් කළා.

ඒ සඳහා බිත්ති පිංතාරු කළ තරුණයින්ට හා පුරන් කුඹුරු අස්වද්දපු තරුණයින්ට ආරාධනා කරන බවත් ජනපතිවරයා ප්‍රකාශ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?