වාහන ආනයනය කිරීමේදී මුල්තැන දෙන වාහන කාණ්ඩය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

ඉදිරියේදී වාහන ආනයනය කිරීමට අවසර දීමේදී විදුලිබලයෙන් ක්‍රියා කරන වාහන ගෙන්වීමට මුලික තැනක් ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. 

විදුලිබලයෙන් ක්‍රියා කරනු ලබන වාහන ධාවනය කිරීමට අවශ්‍ය විදුලිය සපයා ගැනීම පුන්ර්ජනනිය බලශක්තියෙන් උපදවා ගැනීමට බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

මාසිකව ඉන්ධන ආනයනය කිරීමට ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 350ක් පමණ වැය කිරීමට සිදුව ඇති බැවින් ඉදිරියේදී විදුලිබලයෙන් ධාවනය කෙරෙන වාහන ආනයනය කිරීමට අවසර දීමේදී මුලික තැනක් ලබාදෙන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48