කිතුණු පල්ලියකට ප්‍රහාරයක්

මීරිගම ප්‍රදේශයේ ක්‍රිස්තියානි දේවස්‍ථානයකට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව කියන පුද්ගලයකු මීරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (17 වැනිදා) අලුයම සිදුවූ මෙම ගල් ප්‍රහාරයෙන් දේවස්ථානයේ ජනේලයක වීදුරුව බිදී ගොස් ඇතැයි පොලිසිය කීවේය. පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් අනුව අදාළ දේවස්ථානයට ගිය පොලිස් නිලධාරීන් විසින් ගල් ප්‍රහාරය එල්ල කළ බව කියන පුද්ගලයා පල්ලිය භූමිය තුළදීම අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 65ක් වයසැති සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මන්ද මානසික පුද්ගලයකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම සැකකරු අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.22
00:00
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට 100mm ඉක්මවූ තද වැසි..කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
02:46
Video thumbnail
මැල්ලවගෙදර පාලම කැඩි යයි..මීගමුව - මීරිගම මාර්ගයේ රථවාහන ධාවනයටත් බාධා
01:58
Video thumbnail
මහ වැස්සෙන් පන්නල නගරයට වෙලා තියෙන දෙයක්..ප්‍රදේශයම ජලයෙන් යටවෙලා ගිහින්
01:45
Video thumbnail
රට ඉඳන් ලංකාවට ඇවිත් ගෙදර යද්දී බිහිසුණු අනතුරෙන් එළොව ගිහින්.."ගහේ වැදිලා කැරකිලා ගිහින්"
02:23
Video thumbnail
"ඔළුවට උඩින් වතුර ගහනවා"කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයත් යටවෙලා - වාහනවලටත් යන්න බෑ
02:18
Video thumbnail
කඩා හැලෙන මහ වැස්ස හමුවේ කොළඹ නගරයේ තත්ත්වය..මුහුදත් රළු ස්වාභවයක්
01:45
Video thumbnail
මහ වැස්සෙන් කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි
01:12
Video thumbnail
අඹුසැමි යුවලක් බිහිසුණු අයුරින් එළොව යවලා.."බලන් ඉන්නේ මොන මඟුලකටද "
02:35
Video thumbnail
ජනාධිපතිගේ නට් බුරුල් වෙලා ද..?
10:49