බෙන්තොට හෝටලයකින් “කොවිඩ් පොකුරක්”

බෙන්තොට සංචාරක හෝටලයක සේවකයන් 32 දෙනෙකු සහ විදෙස් සංචාරකයන් තිදෙනෙක් ඇතුළු 35 දෙනකු කොවිඩ් ආසාදිතයන් බව හඳුනා හඳුනාගෙන තිබෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

පසුගිය දින දෙක තුලදී හෝටලයේ සේවය කරනු ලබන සේවකයින් කිහිප දෙනෙකුට රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් සිදුකළ PCR පරීක්ෂණ වලදී මෙලෙස කොවිඩ් ආසාදිත සේවකයින් සහ විදෙස් සංචාරකයින් හඳුනා ගැනීමට හැකිවූ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ.

කොවිඩ් ආසාදිත සේවකයින් සහ විදෙස් සංචාරකයින් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත් හෝටලයේ කටයුතු සීමා කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43