විදුලිය දිගටම පවතීද ?

රට පුරා විදුළි සැපයුම අනිද්දා තෙක් විසන්ධි කිරීමකින් තොරව පවත්වාගෙන යාහැකි බව විදුලි බල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා අවධාරණය කරනවා.

මේ අතර ලබන 22 වනදා තෙක් විදුළි සැපයුමට අවශ්‍යය වන ඉන්ධන ලබා දෙන ඉල්ලීමක් කරමින් හෙට දිනයේදී ඛණිජ තෙල් සංස්ථාව සමග සාකච්ඡාවක් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ.

කෙසේ නමුත් හෙට දිනයේදී පවත්වන සාකච්ඡාවලදී ඉන්ධන ලබා දීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාව පැහැදිලි තීරණයක් ලබා නොදුනහොත් විදුළි සැපයුම පිළිබදව තීන්දුවක් ගැනීමට සිදුවන බවද ගාමිණි ලොකුගේ මහතා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53