ජනවාරී 18න් පස්සේ ස්ටුඩන්ට් වීසා අරන් හමාර ද ?

18 වෙනිදා ගෙවන්නට තියෙන බැඳුම් කර වාරිකය පිළිබද මේ වන විට බොහෝ දෙනා දැනුවත්.ඒ සම්බන්දව මුහුණුපොතේ විවිව්දා මත පලවෙනවා.ඒ අතර අපි දුටු වෙනස්ම විදිහක අනාවැකියක් අපි මේ ලිපියෙන් ඔබ එක්ක බෙදා ගන්න හිතුවා.
මේ මතය ඉදිරිපත් කරන්නේ “ජනිත් හරිශන” නම් විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ශිෂ්‍යයෙක්.

කවුරුවත් හිතන්නෙ නැති දෙයක් ගැන මට නිකමට හිතුන නිසා කියන්නෙ.. මේ යන තත්වය උඩ 2022-2023 වසරවල විදේශ අධ්‍යාපනයට යන එක අපේ රජයෙන් සීමා කිරිමක් වෙන්න පුලුවන්.. මොකද කිව්වොත් හිතාගන්නවත් බැරි තරම් තරුණ පිරිසක් විදේශ සංක්‍රමණය ( migrate වෙන්න) බලන්න ඉන්නව.. අද වෙනකොට “හැකියාවක් තියෙන” වයස 25-35 අතරෙ තරුණ පිරිසෙන් 80% කට එහා පිරිසක් මේ විදියට ලංකාව එපා වෙලා රට හැර යන අදහසෙන් තමා ඉන්නෙ.. පෞද්ගලිකව මං දන්න අයත් පොදු group post වල වැටෙන comment ඔස්සෙත් මේ වගේ group වල තියෙන අධික ඉල්ලුම ඔස්සෙත් ඒක කියන්න පුලුවන්..

එතකොට අපි හැමෝම දන්න දේ තමා migrate වෙන්න තියෙන ලේසිම විදිය තමා studies වලට යන එක.. studies වලට එක පුද්ගලයෙක් රටින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් අරන් යනව..

මේ දවස වල covid නිසා අපේ හුගක් අය හැකිලිලා හිටියත් මට හිතෙනව රට ජනවාරි වෙනකොට හෝ ඊට පසුව යථාතත්වයට පත්වන විට විශාල පිරිසක් මේකට යොමු වෙයි කියල..( දැන් හුගක් අය ගෙවල් වලට කොටු වෙලා හිටියට රට normal උනාම agents ලා හරහා බොහො පිරිසක් active වෙයි.

අනික ඒ රටවල restrictions ඉවත්වීම ඔස්සෙ agents ලත් මීට වඩා active වේවි) ඉතින් ලබන වසර අන්තිම 2023 වසරේ බොහෝ පිරිසක් විදේශගත වීමට උත්සාහ කරනකොට රටේ ඩොලර් හිගය නිසා ලොකු ප්‍රශ්ණයක් ඇති වේවි ( දැනටත් තියෙනවනෙ සල්ලි යවන්න බැරි ප්‍රශ්න )ඒ නිසා මට නිකමට හිතෙනව යම් යම් බාධා රාජ්‍ය මට්ටමින්ම අපේ රටින් පිටවීමෙ සැලසුමට එල්ලවේවි කියල.. මොකද හිතන්නේ….



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42