රජයේ වැඩපිළිවෙල හමුවේ භාණ්ඩ ආනයනකරුවන් විශාල පීඩාවකට පත්ව ඇති බව සමගි ජන බලවේගය චෝදනා කරනවා.
අද පෙරවරුවේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා කියා සිටියේ පවතින ඩොලර් හිගය සමග නියමිත වේලාවට භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් ආනයනකරුවන්ට දඩමුදල් පවා ගෙවීමට සිදුවී ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




