ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පළමු එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (16) පැවැත් වේ.

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පස්වරු 02.30ට තරගය ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර අවසන්වරට පැවති තරග 05න් තරග 03ක් සිම්බාබ්වේ කණ්ඩායම ජයගෙන ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත්තේ තරග 02ක් පමණි.

මීලඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා මුල් කණ්ඩායම් 08 අතර රැඳී සිටීමට මෙම තරගාවලිය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට වැදගත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?