සුදුලූනු වංචාව මරණීය තර්ජන දක්වා දුරදිග යයි

සතොස සුදුලූනු වංචාවේ සිද්ධිය මරණීය තර්ජන දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වනවා.

සතොස වෙනුවෙන් සුදු ලූනු තොගය මෙරටට ගෙන්වන ලද එන්රිවර් ඉන්වෙස්මන්ට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ අනුර අබේවර්ධන මහතාට දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කිරීම නිසා.

සිද්ධිය ගැන නඩු 2ක්

මේ සිද්ධිය සම්බන්ධයෙන් වත්තල මහෙස්ත්‍රාත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක්මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේද පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මරණ තර්ජන එල්ල කළ දුරකථන ඇමතුම ලබාදී තිබෙන්නේ එම නඩුව දින 10ක් ඇතුළත ඉල්ලා අස් කරගන්නා ලෙස දැනුම් දීමටයි.

එසේ නොවුණොත් අබේවර්ධන මහතාට ඔහුගේ බිරිඳට හා දියණියට මුහුණ දීමට සිදුවන ඉරණමද මරණීය තර්ජනකරු සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුවේ හයියත් එක්ක හැප්පෙන්න පුළුවන් දැයි අබේවර්ධන මහතාගෙන් ප්‍රශ්න කරමින්.

වංචනික ගනුදෙනුවේ තොරතුරු

අදාළ සිද්ධියට සම්බන්ධ සුදු ළූණු කිලෝ ග්‍රෑම් 54860 ක් මේ වන විටත් විට තනි සන්තක කොට ඇති අතර එහි වටිනාකම රු. ලක්ෂ 74ක්.

එම සුදු ලූනු තොගය සතොස ආයතනය විසින් වංචනික අයුරින් ව්‍යාපාරිකයෙකුට විකුණා කොමිස් මුදල් ලබාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි නඩු ගොනු කර තිබෙන්නේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙපාර්තමේන්තුව විසින් සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:25
Video thumbnail
කාන්තාවන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:24
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:35
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19