සුබ ආරංචියක් ලංකාවෙන් ගිනස් වාර්තාවක්

පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයෙන් සොයාගත් කිලෝග්‍රෑම් 500කට අධික බරැති තරු නිල් මැණික් පොකුර ලොව විශාලතම තරු නිල් මැණික් පොකුරක් ලෙස ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළත් කර තිබේ.

දැනට ස්විට්සර්ලන්තයේ පවතින මැණික් පොකුර ක්‍රිස්ටීස් වෙන්දේසියේදී වෙන්දේසි කර ඒ සඳහා උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට එක්සත් රාජධානියට ගෙන යනු ඇත.

ස්විට්සර්ලන්තයේ Gübelin Gem Lab ආයතනය මගින් මෙය තරු නිල් මැණික් පොකුරක් ලෙස සහතික කිරීමෙන් පසු මෙම පොකුර ගිනස් පොතේ ලියාපදිංචි කිරීමට පියවර ගෙන ඇත.

පසුගිය වසරේ රත්නපුර ප්‍රදේශයේ නිවසක ළිඳක් හාරමින් සිටි කම්කරුවන් විසින් මෙම තරු නිල් මැණික් පොකුර සොයා ගන්නා ලදී.

කිලෝග්‍රෑම් 510ක් හෙවත් කැරට් මිලියන 2.5ක් පමණ බරැති මෙම පොකුර නම් කර ඇත්තේ “Serendipity” යනුවෙනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:25
Video thumbnail
කාන්තාවන් දෙදෙනෙක් රෝහලට යැවූ බිහිසුණු අනතුර
00:24
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:35
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19