උපන්දිනය සෑමරු හිමායා බන්ඩාර

ලංකාවේ ජනප්‍රියම සහ සූරූපි නිලියක් වන හිමායා බන්ඩාර ඇයගේ උපන්දිනය සැමරුවා.රසික කාගෙත් ආදරය දිනා ගත් ඇය අපූරු ඡායාරූප එකතුවකට පෙනී සිටියා.