සිනමාවේ වීරයා,දේශපාලනයේ දුෂ්ටයා රංජන්ට සුවිශේෂි දිනයක්

රංජන් රාමනායකව මෙරට සිනමාවේ සුපර් ස්ටාර් ලෙසින් හැඳින්වූවොත් එය නිවැරදියි. දේශපාලඥයෙක් ලෙස කුමන මතයක් දැරුවත් සිනමාවේ සුපර් ස්ටාර් රංජන්ට තවමත් ප්‍රේක්ෂකයන් ආදරෙයි. කෙසේ වෙතත් රංජන්ව බන්ධනාගාර ගතකොට ඊයේ දිනයට (12) දාට වසරක් ගත වී තිබෙනවා. ගෙවී ගිය වසරක කාලය පුරාවට කලාකරුවන්, රසිකයන්, දේශපාලඥයන් රංජන් නිදහස් කරගැනීම සඳහා විවිධ වැඩසටහන් රැසක් ගෙනගියා. ඇතැම් කලාකරුවන් ඔහු වෙනුවෙන් තවමත් සටන් වදිනවා. කෙසේවෙතත් රංජන් සිරගත කොට වසරක් ගත වීම සැමරීම සඳහා රංජන්ගේ දේශපාලන මිතුරන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, එස්.එම් මරික්කාර්, මනූෂ නානායක්කාර වන අය 12දා රංජන් රාමනායක සිටින බන්ධනාගාරය වෙත ගොස් තිබුණා. ඒ වගේම රංජන් සිරගත වී වසරක් පිරීම නිමිත්තෙන් ඒ පිළිබඳව සඳහන් කළ කේක් එකක්ද බන්ධනාගාරය වෙත ගෙනගොස් තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?