යාපන සරසවියේ සිසු ගැටුමක්

යාපනය විශ්වවිද්‍යාලයේ විද්‍ය අංශයේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් තවත් සිසුවෙකුට පහරදීම හේතුවෙන් පහරකෑමට ලක්වූ සිසුවා තුවල ලබා රෝහලගත කොට ඇති බවට කෝපායි පොලීසිය පැවසීය.

අදාල පහරදීම සිදුකරන ලද සරසවි සිසුවා සිදුකරන ලද පරික්ෂණයකින් අනතුරුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පැවසීය.

විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ සිව්වන වසරේ සිසුවෙකු විසින් තෙවැනි වසරේ සිසුන් දෙදෙනෙකු අතර විශ්වවිද්‍යාල නේවාසිකාගාරයක්තුලදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීගැනීම සිදුව ඇති බවට අනාවරනය වී ඇත.

එහිදී සිව්වන වසරේ සිසුවාගේ පහරදීමෙන් තෙවැනි වසරේ සිසුවෙකු තුවාල ලබා රෝහලගත කොට ඇති අතර අදාල පහරදීම පිළිබඳව කෝපායි පොලීසියට සිසුන් විසින් දැනුම් දීමෙන් අනතුරුව සිසු නේවාසිකාගාරයට පැමිණි පොලීසිය විසින් පහරදීම සිදුකරන ලද සිසුවා අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති අතරම අදාල සිදුවීම සම්බන්ධයෙන් කෝපායි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45