විදුලි බිල අඩුකරගත හැකි අලුත්ම ක්‍රම

විදුලි බිල අඩුකර ගැනීම සඳහා සිය සුරතල් සතුන්ව තුරුල් කර ගැනීම හෝ ව්‍යායාම කිරීම කළයුතු බව බ්‍රිතාන්‍ය බලශක්ති සැපයුම් සමාගමක් සිය පාරිභෝගිකයන් යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය පැවසුවේ එම සමාගම එම උපදෙස සම්බන්ධයෙන් ඔවුන්ගේ කණගාටුව ප්‍රකාශ කළ බවය.

OVO Energy මව් සමාගම සතු SSE සමාගම “ශීත ඝෘතුවෙදී උණුසුම ලබාගැනීමට උපකාරී වන පහසු සහ වියදම් අවම ක්‍රම” 10ක් සිය පාරිභෝගිකයින් වෙත යවා තිබුණි.

ඕට් අනුභව කිරීම, එක තැන උඩ පැනීම, මෙන්ම සුරතල් සතුන්ව තුරුල් කරගෙන සිටීම එම ක්‍රමවේදවලට ඇතුළත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ දෙපාර්තමේන්තුව වහන්න හිතනවනම් ඒක පිස්සු විකාරයක් - සමහර ආයතන වහන්න වෙයි
07:06
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි - කැමරාවට මුහුණ නොපෙන්වා යයි
00:55
Video thumbnail
මම කෞටිල්‍යත් නෙමෙයි චන්ද්‍ර ගුප්තත් නෙවෙයි මම රනිල් වික්‍රමසිංහ - තරුණයින්ට රනිල් උත්තර දෙයි
05:54
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම් - I invite all the visitors
00:30
Video thumbnail
බින් චුන්ද බබල් ටීද අනේ මන්දා එක එක ඒවා දැන් - රනිල් තරුණයින් හමුවෙලා හිනාවෙවී කිව්ව දේ
02:19
Video thumbnail
දෙනොදහක් ඉන්න දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
01:20
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
01:55
Video thumbnail
සමන්තුරේ බයික් කල්ලිය පොලිසියට කොටුවෙයි
00:35
Video thumbnail
අනුරාධපුර බිහිසුණු අනතුරේ දර්ශන
01:03
Video thumbnail
කාන්තාවකගේ නිදි යහනට පැන්න මිනිහෙක් සරම දාලා දුවයි
00:45