ඉදිරි වසර 03 ඉතා වැදගත් : අගමැති

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව සලකා බැලීමේදී එය වරායේ ගැඹුරටත් වඩා වැඩි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉදිකිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ.

ගතවූ වසර දෙක පිළිබඳව ලතැවීමට අවශ්‍ය නොවන බවත් ඉදිරි වසර තුන ඉතාමත් වැදගත් බවයි මෙහිදී අගමැතිවරයා සඳහන් කලේ. ගතවූ වසර දෙක වැදගත් වන්නේ විපක්ෂයට බවද මෙහිදී අගමැතිවරයා අවධාරණය කලේ.

” කොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි. අපිට ජනතාවට හංගන්න දෙයක් නෑ. හංගන්න අවශ්‍යත් නෑ.ආණ්ඩුව තමන්ගේ පහසුව ගැන පමණක් හිතන්නේ නෑ. රට ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා. අනාගතය අපි භාරගමු” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27