සෝජිස්ට් කැලණිතිස්ස පෞද්ගලික බලාගාරයේ යන්ත්‍රයක හටගෙන තිබූ දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අද (12) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4