පාසල් ළමුන් ගේ නිල ඇඳුම් සම්බන්ධයෙන් දැනුම් දීමක්

පාසල් දරුවන්ගේ නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි ප්‍රමාණයෙන් මේ වන විට සියයට 68ක ප්‍රමාණයක් කලාප කාර්යාල වෙත නිකුත් කර තිබෙන බව වාර්තා වනවා.

අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා.

පසුගිය වර්ශ දෙකේදී පාසල් නොපැවැත්වූව ද ලක්ශ 45ක පාසල් දරුවන් සඳහා නිල ඇදුම් පාසල් පෙල පොත් හා පාවහන් වවුචර්පත් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

මෙම වර්ශය සඳහා අවශ්‍ය වන රෙදි මීටර 12,694,000න් සියයට 68ක් මේ වනවිට නිකුත් කර ඇති අතර ඉතිරි ප්‍රමාණයද ජනවාරි 31 වනදාට ප්‍රථමයෙන් කලාප කාර්යාල වෙත නිකුත් කිරීමට නියමිතව ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41