සමිතාව පුදුම කරවපු උපන්දින සාදයේ වීඩියෝව මෙන්න

ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඇගේ උපන්දිනය දවසේ සැමියා චිරන්තත්, දියණිය කාවින්ද්‍යා සහ පුතා ශේනුත් එකතු වෙලා සමිතාව පුදුම කරවලා තිබුණා. 
 
එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.



අපගේ නවතම වීඩියෝ පුවත්