දැන් කොරෝනා නෑ.. බස් පුරවා සෙනඟ යති සිමා නෑ

හැටන් බස් නැවතුම්පොලින් ගමන් ආරම්භ කරන සහ හැටන් බස් නැවතුම්පොලට පිටතින් පැමිණෙන කෙටි දුර සහ දිගු දුර ධාවනය කරන බස් රථ වල ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කරන  අයුරු දක්නට ලැබින.

17% කින් බස් ගාස්තු වැඩි කිරිමේදි ලංගම සහ පෞද්ගලික බස් රථ සංගම් ආසන ගණනට පමණක් මගින් ප්‍රවාහනය කරන බවට ප්‍රවාහනය අමාත්‍යංශය සමග පැවති සාකච්ඡාවලදි එකගතාවයක් ඇතිකරගෙන ඇත.

හැටන් බස් නැවතුම්පොලින් ගමන් ආරම්භ කරන සියළුම ලංගම සහ පෞද්ගලික බස් රථවල ආසන ගණනට වඩා මගින් ප්‍රවාහනය කල අතර , එම බස් රථ වල රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කිරිමට හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් පියවර ගෙන තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54
Video thumbnail
ජනපති නීතිඥ දිලීප පීරිස්ට එරෙහිව පැමිණිල්ලක් - අපේ පදක්කම් කිලිටි කරගන්න බෑ අපිට
10:27
Video thumbnail
ඩෙංගුව වසංගතය ගැන සෞඛ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:44
Video thumbnail
ඩෙංගු නිසා ගම්පහ පාසල්වලට නිවාඩු දෙනවද..?
04:38
Video thumbnail
උසාවියට ආ හිටපු ඇමති කුමාර ජයකොඩි පිටව ගිය හැටි
01:33
Video thumbnail
මර්වින් සිල්වා, නවනීදන් පිල්ලේව කසාද බඳින්න සූදානම් කියලා කිව්වා - තානාපති හිනාවෙවී කියයි
02:17
Video thumbnail
අපි බලයේ හිටියා නම් මීට වඩා සහන දෙනවා
04:18