ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී අම්බලන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී  අම්බලන්ගොඩ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මිය යන විට 66 වන වියේ පසු වුනා.