එය වරදක් යැයි මා කීවේ නෑ

ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයේ එෆ්.බී. පෝස්ට් පළ කිරීම තහනම් යැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පැවසී යැයි පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සිලෝන් ටුඬේ පුවත්පතට අදහස් දක්වා තිබේ.
සිලෝන් ටුඬේ පුවත්පත වාර්තා කර කරන ආකාරයට ඊයේ මාධ්‍යය ඔස්සේ ප‍්‍රචාරය වූ අදහස සම්බන්ධයෙන් පොලිස් මාධ්‍යප‍්‍රකාශකවරයා මෙසේ පවසා තිබේ.

එය වරදක් යැයි මා කීවේ නෑ. මා කීවේ සාමාන්‍යයෙන් විමර්ෂණ සිදුකරන බව පමණයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?