රෙජිනෝල්ඩ් කුරේත් කලකිරෙයි,අස්වීමේ ලිපිය බාර දෙයි

ජාතික රූපවාහිනියේ් සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා අද දින සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තනතුරින් ඉවත්වීමට පියවර ගෙන ඇත. ඒ අනුව සිය කාර්ය මණ්ඩලය හා සේවකයන් අමතා ඇති කුරේ මහතා තමන් තනතුරින් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබේ. එමෙන්ම ඉකුත් දින කිහිපයේ රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනියට පැමිණ නොමැති බවද දැනගන්නට තිබේ.

කුරේ මහතා 2020 මැයි 20 වැනි දින එම තනතුරට පත්ව තිබිණ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07