නව වාහන තොගයක් මෙරට වෙළඳ පොලට

නීති රීති උල්ලංඝනය කරමින් ආනයනය කර දැනට දෙපාර්තමේන්තුව භාරයේ ඇති සියලුම වාහන නිදහස් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී වී රවිප්‍රිය මහතා පැවසුවේ, ඊට අදාළ අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වාහන මුදා හැරීමට මේ මස පියවර ගන්නා බවයි.

නීති රීති උල්ලංඝණය කරමින් ආනයනය කර ඇති වාහන දඩ සහ බදුවලට යටත්ව නිදහස් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මේජර් ජනරාල් (විශ්‍රාමික) G. V. රවිප්‍රිය මහතා පැවසුවේ, දැනට රේගු දෙපාර්තමේන්තුව භාරයේ පවතින එවැනි වාහන 262කට ආසන්න ප්‍රමාණයක් මේ මස අවසන් වන විට අවශ්‍ය දඩ මුදල් සහ බදු අයකර ගැනීමෙන් පසු නිදහස් කරන බවයි.

නීති රීති උල්ලංඝණය කරමින් ආනයනය කර ඇති වාහන 800ම දඩ සහ බදු මුදල් ලබාගෙන නිදහස් කරන බව සඳහන් කළ ඔහු ඇතැම් අවස්ථාවලදී නීතිපති උපදෙස් අවශ්‍ය බවද කියා සිටියේය.

2022 අයවැයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් රුපියල් මිලියන 100 ක අමතර ආදායමක් උපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගු භාරයේ ඇති වාහන නිදහස් කිරීමට යෝජනා කර තිබුණි.බිලියන 4 කි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07