දුම්රියෙන් ගමන් යන ඔබ වෙනුවෙන් රාජ්‍ය ඇමතිගෙන් සහතිකයක්

කුමන තත්ත්වයක් යටතේ වුව ද ජූලි 01 වන දා තෙක් යළිත් කිසිදු ආකාරයක බස් ගාස්තු සංශෝධනයක් සිදු නො වන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා. එසේම, ඉන්ධන මිල වැඩි වීම හමුවේ බස් ගාස්තු ඉහළ දැමුව ද දුම්රිය ගාස්තු ඉහළ දැමීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නො මැති බවයි ඔහු අවධාරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවිඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04
Video thumbnail
සීලරතන හිමි මහානායක හිමිවරු ගැන වීඩියෝවක් ලීක් කරයි ?ජවිපයේ මුන්ට වඩා කම්බ හොරු ඉන්නේ
07:58
Video thumbnail
සජිත්ගේ කතාව මැදට පැන්න ලක්මාලි හොඳටම අහගනී
12:41
Video thumbnail
තවත් රාජපක්ෂ කෙනෙක් අල්ලස් කොමිසමේ..
00:34
Video thumbnail
ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකින් 99න් බේරුණ අයුරු - ආරක්ෂිත කැමරාවේ සටහන් වෙයි
00:30
Video thumbnail
"මට තමයි කක්කුස්මාලි කියලා කියන්න බැරි"
00:16
Video thumbnail
ලිමිණිට මෙච්චර බයයි නම් නාමල්ට කොච්චර බයක් ඇත්ද..?
07:59
Video thumbnail
අධි බලැති විදුලි කණුවක් පාරට කඩා වැටිලා උණුසුම් තත්ත්වයක්
01:07