ගුරු විදුහල්පති සහ ගුරු උපදේශක සේවාවන්හි වැටුප් විෂමතාවන්ට අදාල චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
මෙම සංශෝධනය ජනවාරි 01 සිට ක්‍රියාත්මක කරන බවයි අදාල චක්‍රලේඛය මගින් දන්වා සිටින්නේ.
ඒ අනුව විදුහල්පති සේවයේ පළමු ශේණියේ සියලු වැටුප් පියවර සම්පූර්ණ කරන අයෙකුට රුපියල් 97945 ක මූලික වැටුපක් හිමිවෙනවා.
ඊට අදාල චක්‍රලේඛය පහතින්.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2




