හදිස්සියේ පොලිස් ලොක්කෙකුට ස්ථාන මාරු වීමක්

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක් නන්දන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දී ඇත.

ඒ මහතා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ පුද්ගලික සහකාර තනතුරට පත්කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?