අම්පයර්ස්ලා අවුට් කිව්වට බැට්ස්මන් යන්නේ නෑ…

ආණ්ඩු බලය ලැබුණහොත් ශ්‍රී ලංකාව ඇද වැටී ඇති ආගාධයෙන් ගොඩ ගැනීමට සමගි ජනබලවේගයට හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරනවා.

නිවැරැදිව රටක් සංවර්ධනය කිරීමටනම් ප්‍රථමයෙන්ම සිදුකල යුත්තේ ජාත්‍යන්තර විශ්වාසය දිනා ගැනීම බවයි ඔහු අවධාරණය කරන්නේ.

ජාත්‍යන්තරයෙන් රට මේ වන විට තිබෙන තැන ගැන විවිධ මත පල කළ ද පාළකයන් එය ගනන් නොගෙන හිතු මනාපයට රට පාළනය කළ නොහැකි බව ද ඔහු මෙහිදි ප්‍රකාශ කර සිටියා.ආර්ථික ශේණිගත කිරීමේ ආයතන විසින් රට අසමත් කර ඇති බවත් ,මෙය ක්‍රිකට් තරගයක පිතිකරු දැවී ඇති බව පිටියේ විනිසුරු දෙවැනි විනිසුරු සහ තෙවැනි විනිසුරු යන තිදෙනාම තීරණය කර ඇති විටත් පිතිකරු ඉවත් නොවී දිගින් දිගටම ක්‍රීඩා කිරීම හා සමාන සිදුවීමක් බවත් ඔහු මෙහිදී කියා සිටියා.

අද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03