කළණිගේ අලුත්ම ෆොටෝ ශූට් එක…

ප්‍රවීන සහ ජනප්‍රිය රංගන ශිල්පී තුමිදු දොඩම්තැන්නගේ ආදරණීය බිරිද කළණිගේ හරි අපූරූ ඡායාරූප එකතුවක් මේ දිනවල මුහුණු පොතේ සැරිසරනවා.

ඉතින් ඇගේ ඒ සුන්දර ඡාරූප එකතුවත් ඔබ එක්ක බෙදා ගන්න අපි හිතුවා…..