ගුරුවරුන් සඳහා වැඩි කරන ලද වැටුප මේ මස සිට ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.
අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව සඳහන් කලේ ඊයේ රාත්‍රී පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මීට අමතරව සමෘධිලාභීන්ට ද සහන ලබා දීමට රජය තීන්දු කල බව හෙතෙම කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6














