ලංකා ගුරු සේවා සංගමය කල ඉල්ලීම

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ආරම්භ කළද ගර්භණී සහ වයස අවුරුදු එකට අඩු දරුවන් සිටින නිලධාරිනියන් සේවයට නොකැඳවන්නැයි ලංකා ගුරු සේවා සංගමය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

කොවිඩ් වයිරසයේ ඔමික්‍රෝන් වැනි ප්‍රභේද ව්‍යාප්තවීමේ අවධානම තිබියදී එවැනි පිරිස් සඳහා ලබා දී තිබූ සහනය අහෝසි කිරීම සුදුසු නොවන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පෙන්වා දෙයි.

එම සහනය අහෝසි කර ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මතද නැතිනම් එවැනි වගකීම් සහගත විද්‍යාත්මක ප්‍රවේශයකින් හෝ නිර්දේශයකින් තොරවද යන සාධාරණ සැකයක් ඇති බවද එහි සඳහන්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08