අද (03දා) ප්‍රකාශයට පත්කළ සහන ලබාදීම වෙනුවෙන් අලුතින් බදු පැනවීමක් සිදු නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ මේ සඳහා අවශ්‍ය මුදල් අයවැයෙන් වෙන් කර ඇති බවයි.
පෙර පුවත – ආණ්ඩුවෙන් ජනතාවට සැලසු සහන මෙන්න
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8














