රජයේ සේවයට බඳවා ගත් රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් ස්ථිර සේවයට අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළ අද සිට ක්‍රියාත්මක කෙරේ.
ඒ යටතේ ප්‍රථම අභ්‍යාසලාභී උපාධිධාරීන් කණ්ඩායම ලෙස උතුරු පළාතේ උපාධිධාරින් පිරිස ස්ථිර සේවයේ රාජකාරි භාර ගැනීම සිදු කර ඇත.

?
Madhyama පළාතේ කොයි කාලේ වේවිද ??
මොකද මම ඉන්නේ විදේශගත වෙලා..මට එන්න ඕනි …ee නිසා