දෙහිවල මුහුදේ කිඹුල් ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

දෙහිවල මුහුදු තිරයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද දින දහවල් මෙම පුද්ගලයා විසිතුරු මසුන් ඇල්ලීම සඳහා මුහුදේ පිහිනමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

කිඹුලාගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

ගල්කිස්ස සහ දෙහිවල අතර මුහුදු තිරයේ මෙම කිඹුලා ගැවසෙන බවට ප්‍රදේශවාසින් පවසන අතර මෙම මුහුදු තිරයේ දිය නෑමේදී මහජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ඔවුන් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි - දසවන නියත විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ
01:04
Video thumbnail
මාලනියගේ හැරයාම ළඟ දුක දරාගත නොහැකිවූ සමිතා - "මගේ අම්මා හා සමානයි මට..ආදරය ලැබුවා"
02:49
Video thumbnail
දෑත් එකතු කරලා පේෂල නන්දාට කළ ප්‍රකාශය..මේ යුගයේ අපි හරි අවාසනාවන්තයි
01:07
Video thumbnail
ගම්මන්පිල මාලනී ගැන තැබූ සටහන - "එතුමිය පැතූ රට තවම හැදිලා නෑ.."
01:30
Video thumbnail
භාතිය, නන්දා වෙනුවෙන් තැබූ සංවේදී සටහන - ලංකාවේ සංගීතය කියන්නේ එතුමිය..හරිම කණගාටුයි
01:54
Video thumbnail
ප්‍රවීණ ගායක භාතිය සහ උමාරියා මාලනියට සමුදෙන්න එයි - තවම හිතාගන්න බෑ ඇය නැතිවෙලා කියලා
01:13
Video thumbnail
මාලනිය ගැන කියලා මන්ත්‍රී කොට්ටහච්චි සංවේදී වෙයි - හඬ අපේ සවන්පත්වල රැව් පිලිරැව් දෙනවා
02:13
Video thumbnail
වරායට ලැම්බෝගිනි 14ක් ඇවිත්..මම කියන්නේ නෑ අනුර ලොක්කගේ කියලා ඒවා..
02:43
Video thumbnail
මහා සංඝ රත්නය වඩමවා නන්දා මාලනියට අවසන් කටයුතු කරයි - නැවතත් ජනතා ගෞරවයට විවෘත වෙයි
01:31
Video thumbnail
නිහඬ වූ මාලනියට සමුදෙන්න ඇවිත් රනිල් කිව්ව සංවේදී කතාව - මට මතකයි කලාවට ඇය කළ සේවය
01:39