AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රීපාද වන්දනාවේ ගිය පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගනියි

ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගැනීමෙන් බරපතල තුවාල ලබා දික්ඔය – ග්ලැන්කන් රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද අලුයම 1.30 ට පමණ මොහු නල්ලතන්නිය රථගාලේදී මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවයි.

මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මෙම පුද්ගලයා ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙක්.

පෙම් සබඳතාවක් මුල් කරගනිමින් ඔහු මෙලෙස ගිනි තබාගෙන ඇති බවට පොලිසිය සැක කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?