නලීන් පෙරේරාගේ සුරූපී දියණිය ස්වේතාට පෙම්වතා දීපූ Marriage Proposal එක

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ දියණියගේ ආදරණීය ඡායාරූප පෙළක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. ඒ ඇගේ පෙම්වතා විසින් ඇයව පුදුමයට පත් කරමින් විවාහ යෝජනාවක් සිදු කරන ඡායාරූප පෙළක්. 
 
සමාජ මාධ්‍ය පුදුමයට පත්කල ඒ සේයා රූ අපි ඔබ වෙනුවෙන් මෙලෙස ඉදිරිපත් කරනවා.

image 021517d6df