අද නිකුත් වන අලුත්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

ඉදිරි දින කිහිපය සදහා වලංගු වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද දිනයේදී නිකුත්  කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

ජනවාරි පළමු වෙනිදා යෙදෙන හෙට දිනය තුලදී සාද හෝ කුඩා උත්සව පැවැත්වීමේදී සෞඛ්‍ය උපදෙස් තදින්ම අනුගමනය කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  මේ බව සඳහන්  කලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද පැවති කොවිඩ් 19 වැළැක්වීම පිළිබද ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?