ජාතික ආරක්ශාවට තිබෙන තර්ජනයක් ගැන විපක්ශයෙන් අනාවරනයක්

දේශිය සම්පත් ආරක්ෂා කරන බවට ආණ්ඩුව දුන් පොරොන්දුව ආණ්ඩුව විසින්ම කඩකර ඇති බව නැවත වරක් තහවුරු වූ බව සමගි ජනබලවේගයේ වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතා පවසනවා.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා අයි ඕ සී සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදුකල ප්‍රකාශයට පිළිතුරු දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

රජය ගෙන ඇති මෙම තීරණය රටේ ජාතික ආරක්ෂාවටද විශාල තර්ජනයක් බවයි ඔහු අවධාරණය කලේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?